KDKTEC Online Help and Support Service - Knowledge Base

KDKTEC ආයතනය පිටුපස සිටින්නේ කවුරුන්ද? අප ආයතනය තුලින් ඔබට ලබා ගත හැකි ප්‍රධාන සේවාවන් මොනවාද?

KDKTEC ආයතනය ඌව පලාතේ 2010 වර්ෂයේ දී කේ. දිනේෂ් කුමාර විසින් ආරම්භ කරන ලද අතර එතුමා KDKTEC ආයතනයේ ප්‍රාරම්භක හා අධ්‍යක්ෂක වෂයෙන් මේ වන විට කටයුතු කරයි.

KDKTEC ආයතනය මගින් ශ්‍රි ලාංකික පාරිභෝගියන් හට ඔවුන්ට පහසු භාශාවකින් ලංකාවේ අඩුම මිලට උසස්ම තොරතුරු තාක්ෂණ සේවාන් ලබා ගැනීමේ හැකියාව ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්හට උදා කර ඇත.

ආයතනය මඟින් සපයනු ලබන ප්‍රධාන සේවාවන් වන්නේ:

මෟදුකාංග සංවර්ධන කටයුතු

වෙබ් අඩවි නිර්මාණ කටයුතු

වෙබ් ලිපින ලියාපදිංචි කිරීම්

සීමාරහිත SSL සහතික සහිත වර්ෂයකට රු 1200/- සිට ලබා ගත හැකි ලංකාවේ අඩුම මිලට උසස්ම තාක්ෂණයෙන් ලබා දෙන වෙබ් හෝස්ටින් සේවාවන් හා 

එස් එම් එස් | දුරකථන ඇමතුම් | ඉමේල් ප්‍රවර්ධන සේවාවන් ලබා දීමයි.

මීට අමතරව පාරිභෝගික අවශ්‍යතාවන්ට සරිලන නවීණ තාක්ෂණයෙන් යුතු නොයෙකුත් තොරතුරු තාක්ෂණ සේවාවන් KDKTEC ආයතනයෙන් ඉතා පහසු මිලට මෙන්ම ගෙවීම් ක්‍රම වලටද ලබා ගත හැකියි.

අපගේ සේවාවන් පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීමට අවශ්‍ය නම් පහත සඳහන් දුරකථන අංක හා ඉමේල් ලිපිනයන් ඔස්සේ අපව අමතන්න.
76 of 176 people found this helpful.   




Developed by K. Dinesh Kumara. Powered and Hosted by KDKTEC. All rights reserved - 2021.

Powered by LiveZilla Website Chat Software